මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ආදරය කරන, මෙම විෂයට ගරුකරන, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයෙක් මි. මම සියල්ල දන්නා අයෙකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ විෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නෙක්මි. එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යොතිෂ විෂය කරුනු සම්බන්ධව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මෙම විෂයේ ප්‍රායෝගිකත්වය ගවේශණය කරන්නා වූ අයෙක් ද, වන්නෙමි.
I am a person who loves astrology, respects this subject, and is dedicated to the advancement and survival of astrology. I am someone who has abandoned the idea of knowing everything and is dedicating time to learning more about this subject. I am also someone who is engaged in research on the astrology subjects I have learned and is exploring the practicality of this subject.
ගෙබිම් ශාස්ත්‍රය හෙවත් වාස්තු විද්‍යාව පාඩම් අංක 02
ලිත් හෝඩිය
රාශි දොලොස සම්බන්ධව මූල ග්‍රන්ථ ආදියේ මතය
ජ්‍යොතිෂය අර්ථ දැක්වීම
ඔබට ගැටලුවක් තිබේද? ඔබෙන් ඇසීමට අපි කැමතියි. අපට පණිවිඩයක් යවන්න, හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නෙමු. Have a question? We'd love to hear from you. Send us a message and we'll respond as soon as possible.