ලිපි Articles

මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ආදරය කරන, මෙම විෂයට ගරුකරන, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයෙක් මි. මම සියල්ල දන්නා අයෙකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ විෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නෙක්මි. එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යොතිෂ විෂය කරුනු සම්බන්ධව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මෙම විෂයේ ප්‍රායෝගිකත්වය ගවේශණය කරන්නා වූ අයෙක් ද, වන්නෙමි.

I am a person who loves astrology, respects this subject, and is dedicated to the advancement and survival of astrology. I am someone who has abandoned the idea of ​​knowing everything and is dedicating time to learning more about this subject. I am also someone who is engaged in research on the astrology subjects I have learned and is exploring the practicality of this subject.

විදේශගත ශ්‍රී ලාංකික ඔබට 2018 වසරට අළුත් අවුරුදු නැකත්
10 Apr
1
ලිපි

විදේශගත ශ්‍රී ලාංකික ඔබට 2018 වසරට අළුත් අවුරුදු නැකත්

වක්කඩ ලඟ ගීතය තුල සැඟව ඇති ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් සොබා දහම තුල පිලිඹිඹු වන ආකාරය
10 Apr
0
ලිපි

වක්කඩ ලඟ ගීතය තුල සැඟව ඇති ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් සොබා දහම තුල පිලිඹිඹු වන ආකාරය

අප හා සම්බන්ධ වන්න Get In Touch

අප අමතන්න Contact Us

ඔබට ගැටලුවක් තිබේද? ඔබෙන් ඇසීමට අපි කැමතියි. අපට පණිවිඩයක් යවන්න, හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නෙමු. Have a question? We'd love to hear from you. Send us a message and we'll respond as soon as possible.

Phone
අමතන්න Call Us
+9471 418 4387
Email
විද්‍යුත් තැපෑල යවන්න Send E-Mail
srijayathu@gmail.com

    Your name

    Email Address

    Phone Number

    Additional Information