ශ්‍රී ජයතු ලංකා ජෝතිෂ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඇකඩමිය Sri Jayathu Lanka Astrological Research Center & Academy
මම ජ්‍යෝතිෂ ශාස්ත්‍යයට ආදරය කරන, මනම ළිෂයට ගරුකරන, ජ්‍යෝතිෂ ශාස්ත්‍යයේ උන්නතිය හල පැවැත්ම වෙනුවෙන් කැප වෙ ක්‍රියාකරන අයක් මි.
මම සියල්ල දන්නා අයකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ ළිෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නක්මි.
එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යෝතිෂ ළිෂය කරුණු සම්බන්දව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මනම ළිෂයේ ප්‍රායෝගිකත්වය ගවේෂණය කරන්නා වූ අයකු ද වන්නෙමි.
I am a person who loves astrology, respects my own interests, and works for the advancement of astrology.
I am devoting my time to learning more about this subject without thinking that I am a know-it-all.
Also, I am also a person who researches the practicalities of astrology by engaging in research related to the astrology facts I have learned.