AYUBOWAN

Sri Jayathu Lanka Astrological Research Center & Academy

මම ජ්‍යොතිෂ ශාස්ත්‍රයට ආදරය කරන, මෙම විෂයට ගරුකරන, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උන්නතිය සහ පැවැත්ම වෙනුවෙන් කැප වී ක්‍රියාකරන අයෙක් මි.

මම සියල්ල දන්නා අයෙකු යයි සිතුවිල්ලෙන් ඉවත්ව තව තවත් මේ විෂය ගැන ඉගෙනීමට කරුණු ඉගෙනීම වෙනුවෙන් කාලය කැප කරමින් සිටින්නෙක්මි.

එමෙන්ම මම ඉගෙනගත් ජ්‍යොතිෂ විෂය කරුනු සම්බන්ධව පර්යේෂණ කටයුතුවල නියැලෙමින් මෙම විෂයේ ප්‍රායෝගිකත්වය ගවේශණය කරන්නා වූ අයෙක් ද, වන්නෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>